
පළමු පියවර
ඔබගේ පැරණි උපාංගයේ වෙළදාම් කරන වර්ගය, වෙළඳ නාමය හා මාදිලිය තෝරා ගන්න.

දෙවන පියවර
ඔබගේ පැරණි උපාංගයේ තත්වය අපට කියන්න. ඔබගේ දුරකථන අංකය තහවුරු කරන්න.

තෙවැනි පියවර
ඔබගේ උපාංගයේ වෙළඳ වටිනාකම තක්සේරු කර ගන්න. අපගේ හවුල්කාර ආයතනයකට පිවිසෙන්න.
නිතරම අසන ප්‍රශ්ණ
වෙළඳ වටිනාකමේ දැක්වෙන්නේ අවසන් අගයද?
ස්ථිර කිරීමේ පිටුවේ දැක්වෙන වෙළඳ වටිනාකම තක්සේරුවක් පමණයි. අවසන් වෙළඳ මිල තීරණය වන්නේ හවුල්කාර ආයතනයේ භෞතික තහවුරු කිරීමෙන් අනතුරුවයි.
වෙළඳ දීමනා සඳහා නවතම මාදිලි පවතීද?
විකුණුම් වැඩසටහන් හරහා නවතම මාදිලි දීමනා පිළිබඳ තීරණය කරනු ලබන්නේ අපගේ හවුල්කරුවන් විසින්. විස්තර අපගේ වෙබ් පිටුවල දැක්වෙනු ඇත.
මට තිඛෙන්නේ වෙනස ගෙවීමට පමණක්ද?
නිසැකවම අන්න එහෙමයි! ට්‍රේඩප්ගෝ ඔබට වෙළඳාම සරල කර දෙන්නේ.
මගේ විද්‍යුත් තැපෑල හා දුරකථන අංකය අවශ්‍ය වන්නේ ඇයි ?
අප ගනුදෙනුකරන ගනුදෙනු කරුවන්ගේ අව්‍යාජ බව සහතික කරගැනීමට අපට අවශ්‍ය වෙනවා. ගනුදෙනු කරුවන් වෙළඳාම තහවුරු කරන සෑම විටම අප ඔවුන්ගේ අවශ්‍යතාවය තක්සේරු කර හවුල්කරුවන් වෙත යොමු කරනවා.
ට්‍රේඩප්ගෝ මඟින් මට වෙළදාම් කලහැකි මාදිලි මොනවාද?
වෙළදාම් කලහැකි සෑම වෙළඳ නාමයක්ම හා මාදිලියක්ම අපගේ වෙබ් අඩවියේ දැක්වේ. ඒවා ඕනෑම මොහොතක වෙනස් විය හැකිය.
ජංගම දුරකථන දීමනා හැරෙන්නට අනෙකුත් වෙළඳ භාණ්ඩ සඳහා දීමනා තිබේද?
අප ළඟදීම අනෙකුත් වෙළඳ භාණ්ඩ සඳහා ද දීමනා දීමට බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න.
වෙළඳාම සඳහා හානියට පත් වූ දුරකථන ඔබ පිළිගන්නේද?
ද්‍රවය හානි සහ ඕනෑම භෞතික හානි (උදා. හානිවූ කැමරා, අතුරුදහන් යතුරු යනාදිය) ඇතුළත හානි වු දුරකථන වලට වෙළඳාම් සඳහා සුදුසුකම් නොලැබේ.